ගිතාරුව! – සුමිත් චාමින්ද

ගිතාරුව! එය අරුම අරුමයකි සන්තතිකභාවයේ තිර ඉරී අතීතයෙ මතක වැහි හී සරින් පතිත වී හද නදී දිය කළඹවාලයි කොහේදෝ ඈතකින් ගලා එන ගී තනුව මහද කැන්වසය මත පින්තාරු කරන්නේ සෙමින් ගිලිහී වැටුනු කොළපතක රිද්මයද අමතකව ගිය හේමන්තයේ ගිලී යයි මා දියව මා...

නුඹ බැස යන සඳද නැත්නම් පරවෙන මලද.. – තරුෂි නවංජනා ලියනාච්චි

නුඹේ නොසරුප් වදන් අභියස මගේ හදවත කීරි ගැහුණා කටු ඇණී අත රැඳි රෝස මල මිල්ලෙ ඇම්බුං ඇලට වැටුණා හිත රිදෝගෙන ඇස් පලාගෙන මහා කඳුලැලි වැලක් වැටුණා සිඳී ගිය ඇල පාලමේ හිඳ පිරෙනකල් පිස්සියක් හැඬුවා ඇත්තමයි රත්තරන් මං...

හෙටින් පසු ඇරඹෙන්න නියමිත වසන්තයමද ප්‍රියාවී – ඉලක්ෂ ජයවර්ධන

අහස නුඹ අරගන්න සඳවත කියා රහසින් හිනාවී වලාකුළු මෙන් පිරිමි පිරුවට යහන පුරවා තියාවී හෙටින් පසු ඇරඹෙන්න නියමිත වසන්තයමද ප්‍රියාවී හඬන්නට ඉඩ තිබෙන පපුවක ගිහින් තියපන් වියෝ ගී කුමට මදුවිත තරුණ හිතකට ප්‍රේමයෙන් මත්වන විට මලට පහලින් මැවුන කටුවක පවා...

මට දුව දෙන්නෙ කවදද කියපන් මාමේ – ඉලක්ෂ ජයවර්ධන

විකසිත කුසුම් එක එක ගුලිවෙන යාමේ සීතල මකන්නට නොව මදු සඳ ආවේ වැට පැන එන්නමයි හිත එනමුත් නාවේ මට දුව දෙන්නෙ කවදද කියපන් මාමේ දහවල මඩට කුඹුරේ වැඩ ඇති හින්දා ඇඟ පත තවන්නට රා...

මටත් කලින් මින්පසු නොයන් මගේ රන්කඳ – ධම්මික කුරුවිට

අතින් ගෙන මල් මිටක් දොතට පුදන්නට ගිහින් පිළිමය උනන්නට හදයි කිරි කල පැලෙන්නට ගැහෙන ලය තුළ ගෙවන්නට වුනේ ණය නොව උපන්නට සිටින උන් හට යදින්නට සිතයි අහසට දියන් මගේ පුතු මට දිරා ගිය දෙපා නලියයි නැගෙන්නට නොදී ඉහලට නොඑන්නට...

කුළු නැටුම, කළ ගෙඩි නැටුම, මොල්ගස් නැටුම ආපු අවධිවල ලංකාවේ ෆේස්බුක් තිබුණනම් ලියැවෙන කවි

කළගෙඩි ටික බිඳෙයි බොලවු කළ ගෙඩි ටික බිඳෙයි වතුර අරන් එන්න කියා  අරං ආව කළ ගෙඩියා අහසට පොළවට පිඹලා උඹලට මුක්කුද වැහිලා රන් මසු දහසක් වටින කළේයා නොබිඳන් ගෑණියෙ වටින කළේයා මොල් ගහෙන් කොටපල්ලා වංගෙඩියට දමපල්ලා උස්සන් නටනා...

තිරිසන් පරපෝශිතයා -අෂිරු දියුණක සේනාධීර

වින්දනීය වූ නිමේෂයක, වින්දනීය ජීවිතයක් හසුවී තිරිසනකුට… යෝනී ද්වාරය සපාගෙන වික විකා මාංශ උරාබොයි රුදිරය මරණාසන්න මෘගයකු විලසට, ලේ නහර කෙසඟ වන්නට තරම් එක සීරුවට අත් නොහැර යෝනිය… කුඩා වූ , තිරිසන් පරපෝශිතයා දිරාපත් කරවයි ඈ ටිකෙන් ටික… වේදනාවන් සඟවගෙන ලෝකයට වෙහෙසෙයි ඇය නිතර පෝෂණය වන්නට පරපෝශිතයා සමඟම හුස්ම පසුපස, මරණය එක්ක ලුහුබැඳ… ~ ආශු ~

මහින්ද සරණ යාම- ඉරේෂා මධුවන්ති

එදා… ගහ කොලට වැඳුම් පෑ ගෝත්‍රික මඩ ගොහොර කලත්තා නැණ බෙලෙන් පුබුදුවා පෙන්වූහ ධර්මයේ සුදු නෙළුම මෙදා… දා කඳුළු සරණ යන ගොළු මිනිස් සුරපුරය උරා බී නිල බෙලෙන් පිපෙන හැටි පෙන්වූහ කුළුණු අග සුදු නෙළුම -ඉරේෂා මධුවන්ති-

මහ මෙර නුඹයි මා අම්මා වූ හින්දා- හසිත හේරත්

“විවාහයෙන් පසුව අම්මාට ලියමි” යැයි කවි පෙළක් දුටිමි. එය දුටු අම්මාගේ පිළිතුරු කවි මෙසේ ලියමි. මා පෙර කළෙක බන්දා ආදර කන්දා වැදුවා කුසෙන් දස මස ලොබ නැති හන්දා නුඹෙ මුව දුටුව දා පළමුව...

“උඹට ඒකි දුන්නද?මට නම් දුන්නා“ – කුමුදිත ඉද්දමල්ගොඩ

පිරිමියා කියලා අනිත් උන් ඉස්සරහා පෙන්නන්න ආසයි.“මචං මං අරකිට ගහලා තියෙනවා“ “මචං ඒකි මගේ පස්සෙන් ආවා“ “මචං ඒකි මට දුන්නා“ “ඒකි මං ගැන පිස්සු හැදිලා“ “මචං ඔන්න බලපන් මං අර අළුත් කෑල්ල සතියක් යන්න...

සිත්තර

චිත්‍ර ඉගෙනගන්න පිටරට යන්නෙ ඇයි? හොඳම තැන ලංකාවේ..

ආනි ආර්ට් ඇකඩමීස් කියන්නෙ? ආනි ආර්ට් ඇකඩමීස්, ලොව පුරා සිටින සිතුවම්කරණයට ලැදි සිත්තරුන්ට චිත්‍රකර්මය හා පින්තාරුකරණය පිළිබඳව බහුවාර්ෂික පුළුල් අධ්‍යාපනයක් ලබා දෙන, ලාභ සඳහා නොවන...

අඬන පිරිමි ළමයාගේ ශාපය – දිලීප සංජේ

ගින්නෙන් උපදින ශාපය සියලු දේ අවුලුවා දමයි… අඩන දරුවා පමණක් ඉතිරි වේ. ————————————————————————————- චිත්‍රයක් හරිම කලාත්මකයි නේද? වෙලාවකට ගැඹුරු අර්ථයක් ඇස් දෙකට මිහිරි දර්ශනයක් තමයි චිත්‍රයක්...

දරුවන් ලවා වැඩිහිටි සිතැඟි බෑවීමේ ඛේදවාචකය – ශාන්ත කේ. හේරත්

පොතක, පත්තරයක, ටී. වී, එකේ යන කාටුන් එකක වැඩිහිටියෙකු විසින් අදින ලදයමක්, ( විශේෂිත අවස්ථාවකදී හැර ) නැවත ළමයකු විසින් ඒ ආකාරයට ඇන්දවීමට යම්...