ඔව්..පොරක් තමයි.. ඇයි අවුල්ද? – ලක්ෂාන් කොට්ටගේ

ඔවු යුද්ධය ම්ලේච්චයි තමාය .. අපි යුද්දයට අකමැති බව ඇත්තය..පෘතුවියේ බිම් කඩකට ලේ හැලීම, තවත් එකෙකු මරා දැමීම ,සියවස් ගනනාවක් ගොඩනගාත් ශිෂ්ටාචාරයන් විනාශකරගැනීම ම්ලේච්ච,ඵල රහිත ක්‍රියාවලියක් ය..ලෝකයේ එදාමෙදා තුර ජීවත්...

“පාසැල විසින් බලෙන් මව්වරුන්ගේ ඇඟේ සාරිය එතීම” – ජේමිස් බණ්ඩා ලියයි

අතිශය කාර්‍යබහුල වූ දෛනික ජීවිතයෙන් පැය කිහිපයක් වෙන් කරගෙන තම දරුවාගේ තොරතුරු විමසිමට පාසලට එන මව්වරුන්ට සාරිය ඇඳීම අනිවාර්‍ය යැයි පාසැල් බලධරයන් විසින් දමා ඇති කොන්දේසියට සමාජයක් වශයෙන් අප...

සියදිවි නසාගැනීමක් මාධ්‍යයෙන් වාර්තා කරන්නෙ මෙහෙමයි.

ජීවිතයට ආදරය කරමු. මාධ්‍ය වාර්තාකරණයේදී ආචාර ධර්ම පද්ධතියට අනුගත නොවීම පුද්ගල මනෝ සාමජයීය පරිහානියට හේතුවක් විය හැකියි. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සිය දිවි නසාගැනීමේ රැල්ලක් ඇතිවිය. එයට බහුලව වගකිව යුත්තේ...

ඇඟ හිරිවැටෙන්න කුණු කතා කියලා කොටුවෙ හාමුදුරුවො තවමත් කරලියේ

මේ කොටුවෙ හාමුදුරුවන්ගේ බණ ලැයිස්තුවේ මාතෘකා.. මේ චීවරදාරියගෙන් බුදු බණ අහන්න පැමිණෙන පිරිස ඉහත රූපයෙන් දැක්වෙන්නෙ..මේවා දකින කොට පීඩිතට නම් හිතෙන්නෙ මිනිස්සු තමන්ටම හිනාවෙන්න කොච්චර කැමතිද කියලා.. ඔවුන් මේ...

ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයේ ගෝත්‍රික නායකයෙක් – තරුෂි නවංජනා ලියනාච්චි

“කාන්තාවන්ට බාර් වලට ගිහිල්ලා අරක්කු බෝතල් මිලට ගන්න නොහැකියි කියලා නීතියක් තිබුණය ඒ නීතිය ඉවත් කළාය කියලා මට දැනගන්න ලැබුණා. මුදල් ඇමති මංගල සමරවීර මහතාට මම කතා කරා.. ඒ...

කාන්තාව, සදාචාරයක හිර කරලා ජනපති ගත් තීරණය ව්‍යවස්ථා විරෝධීයි – කාවින්ද්‍යා තෙන්නකෝන්

ඔබ අධ්‍යාපනය හදාරන්නේ කොහේද ? මම ශිෂ්‍යත්වයකින් ඇමරිකාවේ වෙල්ස්ලි විදුහලට ඇතුලත්ව එහි අධ්‍යාපනය හදාරා දැන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව විද්‍යාව ඉගෙන ගන්නවා. අධ්‍යාපනය හදාරණ ගමන් රැකියාවකත් නිරත වනවාද ? ඔව්, මම අධ්‍යාපනය ලබන...

සහජීවන ඇමති උපදේශකගේ Advertising කෙරුවාව

යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය පළුදු කරන පුවතක් පිළිබඳ අපට වාර්තා වී තිබේ. ඒ ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ තනතුරට මුවා වි තමාගේ තනතුර...

සදාචාරයේ කුහක පතිවත හා නීතිවේදය- තරුෂි නවංජනා ලියනාච්චි

බාර් එකක වැඩ කරමින් බැංකු ණය ගෙවීමත්, පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නීති උපාධියක් ලබා ගැනීමත්, සරාගී ඡායාරූප අන්තර්ජාලය වෙත මුදාහැරීමත් යන එකිනෙක පටලවා ගත යුතු නොවූ කරුණු එකිනෙක යා කරමින් දිරිය...

සිත්තර

චිත්‍ර ඉගෙනගන්න පිටරට යන්නෙ ඇයි? හොඳම තැන ලංකාවේ..

ආනි ආර්ට් ඇකඩමීස් කියන්නෙ? ආනි ආර්ට් ඇකඩමීස්, ලොව පුරා සිටින සිතුවම්කරණයට ලැදි සිත්තරුන්ට චිත්‍රකර්මය හා පින්තාරුකරණය පිළිබඳව බහුවාර්ෂික පුළුල් අධ්‍යාපනයක් ලබා දෙන, ලාභ සඳහා නොවන...

අඬන පිරිමි ළමයාගේ ශාපය – දිලීප සංජේ

ගින්නෙන් උපදින ශාපය සියලු දේ අවුලුවා දමයි… අඩන දරුවා පමණක් ඉතිරි වේ. ————————————————————————————- චිත්‍රයක් හරිම කලාත්මකයි නේද? වෙලාවකට ගැඹුරු අර්ථයක් ඇස් දෙකට මිහිරි දර්ශනයක් තමයි චිත්‍රයක්...

දරුවන් ලවා වැඩිහිටි සිතැඟි බෑවීමේ ඛේදවාචකය – ශාන්ත කේ. හේරත්

පොතක, පත්තරයක, ටී. වී, එකේ යන කාටුන් එකක වැඩිහිටියෙකු විසින් අදින ලදයමක්, ( විශේෂිත අවස්ථාවකදී හැර ) නැවත ළමයකු විසින් ඒ ආකාරයට ඇන්දවීමට යම්...